"TV සුසරකය" "USB TV සුසරකය" "Network TV Tuner (BETA)" "සැකසීම අවසන් කිරීමට කරුණාකර රැඳී සිටින්න" "සුසරක මෘදුකාංගය පසුගියදා යාවත්කාලීන කර ඇත. කරුණාකර නාලිකා නැවත ස්කෑන් කරන්න." "ශ්‍රව්‍ය සබල කිරීමට හඬ සැකසීම් තුළ අවට හඬ සබල කරන්න" "ශ්‍රව්‍යය ධාවනය කළ නොහැකිය. කරුණාකර වෙනත් TV එකක් උත්සාහ කරන්න" "නාලිකා සුසරක පිහිටුවීම" "TV සුසරක පිහිටුවීම" "USB නාලිකා සුසරක පිහිටුවීම" "ජාල සුසරකය පිහිටුවීම" "ඔබේ TV, TV සංඥා මූලාශ්‍රයකට සම්බන්ධ කර ඇති බව තහවුරු කර ගන්න.\n\nගුවන-ඔස්සේ ඇන්ටනාවක් භාවිත කරන්නේ නම්, ඔබට බොහොමයක් නාලිකා ලබා ගැනීමට පිහිටීම හෝ දිශාව සීරුමාරු කිරීමට අවශ්‍ය විය හැකිය. හොඳම ප්‍රතිඵල සඳහා, එය ඉහළින් සහ කවුළුවක් ආසන්නයේ තබන්න." "සුසරකය පේනුගත කර ඇති බව සහ TV සංඥා මූලාශ්‍රයකට සම්බන්ධ කර ඇති බව තහවුරු කර ගන්න.\n\nගුවන-ඔස්සේ ඇන්ටනාවක් භාවිත කරන්නේ නම්, ඔබට බොහොමයක් නාලිකා ලබා ගැනීමට පිහිටීම හෝ දිශාව සීරුමාරු කිරීමට අවශ්‍ය විය හැකිය. හොඳම ප්‍රතිඵල සඳහා, එය ඉහළින් සහ කවුළුවක් ආසන්නයේ තබන්න." "ජාල සුසරකය බලයට සම්බන්ධ කර ඇති බව සහ TV සංඥා මූලාශ්‍රයකට සම්බන්ධ කර ඇති බව තහවුරු කර ගන්න.\n\nගුවන-ඔස්සේ ඇන්ටනාවක් භාවිත කරන්නේ නම්, ඔබට බොහොමයක් නාලිකා ලබා ගැනීමට පිහිටීම හෝ දිශාව සීරුමාරු කිරීමට අවශ්‍ය විය හැකිය. හොඳම ප්‍රතිඵල සඳහා, එය ඉහළින් සහ කවුළුවක් ආසන්නයේ තබන්න." "දිගටම කර ගෙන යන්න" "දැන් නොවේ" "නාලිකා පිහිටුවීම නැවත ධාවනය කරන්නද?" "මෙය TV සුසරකය වෙතින් සොයා ගත් නාලිකා ඉවත් කරනු ඇති අතර නව නාලිකා සඳහා නැවත ස්කෑන් කරනු ඇත.\n\nඔබේ TV, TV සංඥා මූලාශ්‍රයකට සම්බන්ධ කර ඇති බව තහවුරු කර ගන්න.\n\nගුවන-ඔස්සේ ඇන්ටනාවක් භාවිත කරන්නේ නම්, ඔබට බොහොමයක් නාලිකා ලබා ගැනීමට පිහිටීම හෝ දිශාව සීරුමාරු කිරීමට අවශ්‍ය විය හැකිය. හොඳම ප්‍රතිඵල සඳහා, එය ඉහළින් සහ කවුළුවක් ආසන්නයේ තබන්න." "මෙය USB සුසරකය වෙතින් සොයා ගත් නාලිකා ඉවත් කරනු ඇති අතර නව නාලිකා සඳහා නැවත ස්කෑන් කරනු ඇත.\n\nUSB සුසරකය පේනුගත කර ඇති බව සහ TV සංඥා මූලාශ්‍රයකට සම්බන්ධ කර ඇති බව තහවුරු කර ගන්න.\n\nගුවන-ඔස්සේ ඇන්ටනාවක් භාවිත කරන්නේ නම්, ඔබට බොහොමයක් නාලිකා ලබා ගැනීමට පිහිටීම හෝ දිශාව සීරුමාරු කිරීමට අවශ්‍ය විය හැකිය. හොඳම ප්‍රතිඵල සඳහා, එය ඉහළින් සහ කවුළුවක් ආසන්නයේ තබන්න." "මෙය ජාල සුසරකය වෙතින් සොයා ගත් නාලිකා ඉවත් කරනු ඇති අතර නව නාලිකා සඳහා නැවත ස්කෑන් කරනු ඇත.\n\nජාල සුසරකය බලයට සම්බන්ධ කර ඇති බව සහ TV සංඥා මූලාශ්‍රයකට සම්බන්ධ කර ඇති බව තහවුරු කර ගන්න.\n\nගුවන-ඔස්සේ ඇන්ටනාවක් භාවිත කරන්නේ නම්, ඔබට බොහොමයක් නාලිකා ලබා ගැනීමට පිහිටීම හෝ දිශාව සීරුමාරු කිරීමට අවශ්‍ය විය හැකිය. හොඳම ප්‍රතිඵල සඳහා, එය ඉහළින් සහ කවුළුවක් ආසන්නයේ තබන්න." "දිගටම කර ගෙන යන්න" "අවලංගු කරන්න" "සබැඳුම් ආකාරය තෝරන්න" "සුසරකයට බාහිර අැන්ටනාවක් සම්බන්ධ කර ඇත්නම්, ඇන්ටනාව තෝරන්න. ඔබේ නාලිකා කේබල් සැපයුම්කරුවෙකු වෙතින් පැමිණෙන්නේ නම් කේබලය තෝරන්න. ඔබට ස්ථිර නැත්නම්, ආකාර දෙකම ස්කෑන් කරනු ඇත, නමුත් මෙයට වැඩි කාලයක් ගත විය හැකිය." "ඇන්ටනාව" "කේබලය" "ස්ථිර නැත" "සංවර්ධනයට පමණි" "TV සුසරක පිහිටුවීම" "USB නාලිකා සුසරක පිහිටුවීම" "ජාල නාලිකා සුසරකය පිහිටුවීම" "මෙය මිනිත්තු කිහිපයක් ගත හැකිය" "සුසරකය තාවකාලිකව ලබා ගත නොහැකිය නැතහොත් දැනටමත් පටිගත කිරීම මගින් භාවිත කරනු ලැබේ." නාලිකා %1$dක් සොයා ගන්නා ලදී නාලිකා %1$dක් සොයා ගන්නා ලදී "නාලිකා ස්කෑන් කිරීම නවත්වන්න" නාලිකා %1$dක් සොයා ගන්නා ලදී නාලිකා %1$dක් සොයා ගන්නා ලදී කදිමයි! නාලිකා ස්කෑන් කිරීම අතරතුර නාලිකා %1$dක් සොයා ගන්නා ලදී. මෙය නිවැරදි බව නොපෙනේ නම්, ඇන්ටනාවේ පිහිටීම සීරුමාරු කිරීම උත්සාහ කර නැවත ස්කෑන් කරන්න. කදිමයි! නාලිකා ස්කෑන් කිරීම අතරතුර නාලිකා %1$dක් සොයා ගන්නා ලදී. මෙය නිවැරදි බව නොපෙනේ නම්, ඇන්ටනාවේ පිහිටීම සීරුමාරු කිරීම උත්සාහ කර නැවත ස්කෑන් කරන්න. "නිමයි" "නැවත ස්කෑන් කරන්න" "නාලිකා හමු නොවීය" "ස්කෑන් කිරීමට නාලිකා කිසිවක් හමු නොවීය. ඔබේ TV, TV සංඥා මූලාශ්‍රයකට සම්බන්ධ කර ඇති බව තහවුරු කර ගන්න.\n\nගුවන-ඔස්සේ ඇන්ටනාවක් භාවිත කරන්නේ නම්, එහි පිහිටීම හෝ දිශාව සීරුමාරු කරන්න. හොඳම ප්‍රතිඵල සඳහා, එය ඉහළින් සහ කවුළුවක් ආසන්නයේ තබා නැවත ස්කෑන් කරන්න." "ස්කෑන් කිරීමට නාලිකා කිසිවක් හමු නොවීය. USB සුසරකය පේනුගත කර ඇති බව සහ TV සංඥා මූලාශ්‍රයකට සම්බන්ධ කර ඇති බව තහවුරු කර ගන්න.\n\nගුවන-ඔස්සේ ඇන්ටනාවක් භාවිත කරන්නේ නම්, පිහිටීම හෝ දිශාව සීරුමාරු කරන්න. හොඳම ප්‍රතිඵල සඳහා, එය ඉහළින් සහ කවුළුවක් ආසන්නයේ තබා නැවත ස්කෑන් කරන්න." "ස්කෑන් කිරීමට නාලිකා කිසිවක් හමු නොවීය. ජාල සුසරකය බලයට සම්බන්ධ කර ඇති බව සහ TV සංඥා මූලාශ්‍රයකට සම්බන්ධ කර ඇති බව තහවුරු කර ගන්න.\n\nගුවන-ඔස්සේ ඇන්ටනාවක් භාවිත කරන්නේ නම්, පිහිටීම හෝ දිශාව සීරුමාරු කරන්න. හොඳම ප්‍රතිඵල සඳහා, එය ඉහළින් සහ කවුළුවක් ආසන්නයේ තබා නැවත ස්කෑන් කරන්න." "නැවත ස්කෑන් කරන්න" "නිමයි" "TV නාලිකා සඳහා ස්කෑන් කරන්න" "TV සුසරක පිහිටුවීම" "USB TV සුසරක පිහිටුවීම" "ජාල TV සුසරක පිහිටුවීම" "USB TV සුසරකය විසන්ධි වුණි." "ජාල සුසරකය විසන්ධි වුණි."